අනුක්කනේ මහා විද්‍යාලය

කුලියාපිටිය

අනුක්කනේ මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

වෙසක් පොහොය දින වැඩසටහන්

ශිෂ්‍ය නායක කඳවුර

ලෝක ගුරු දින වැඩසටහන්

බක්මහ උළෙල

සිසු නිර්මාණ ප්‍රදර්ශනය

IMG-20230817-WA0137.jpeg
IMG-20230817-WA0137.jpeg
සරඹ සන්දර්ශනය

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

අප පාසලේ භෞතික හා මානව සම්පත් ඉතාම අඩු මට්ටමක පැවතුනත් වසර කිහිපයකට වරක් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වනු ලබයි. වීර හා ධීර වශයෙන් නිවාස දෙකකට සිසුන් වෙන් කර ගුරු සිසු ,දෙමාපිය,ආදි ශීෂ්‍ය ,විශේෂ ආරාධිතයන් ආදිය සියලු පාසල් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වනු ලබයි.

Latest News