පුවත් හා විශේෂ අවස්ථා
අප පාසලේ භෞතික හා මානව සම්පත් ඉතාම අඩු මට්ටමක පැවතුනත් වසර කිහිපයකට වරක් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වනු ලබයි. වීර හා ධීර වශයෙන් නිවාස දෙකකට සිසුන් වෙන් කර ගුරු සිසු ,දෙමාපිය,ආදි ශීෂ්‍ය ,විශේෂ ආරාධිතයන් ආදිය සියලු පාසල් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වනු ලබයි.





