| පාසල ආරම්භ වූ දිනය | 1936 මැයි 05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1940 ජුනි20 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17011 |
| සංගණන අංකය | 17426 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 පර්චස් 15.8 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | කුලියාපිටිය-බටහිර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුලියාපිටිය- බටහිර |
| ග්‍රාම සේවක වසම | අනුක්කනේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 160 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2024 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 175 |
| 2024 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 19 |
| පාසලේ වර්ණය | නිල්, මෙරොන්.කහ |





