අනුක්කනේ මහා විද්‍යාලය

කුලියාපිටිය

අනුක්කනේ මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

වෙසක් පොහොය දින වැඩසටහන්

ශිෂ්‍ය නායක කඳවුර

ලෝක ගුරු දින වැඩසටහන්

බක්මහ උළෙල

සිසු නිර්මාණ ප්‍රදර්ශනය

IMG-20230817-WA0137.jpeg
IMG-20230817-WA0137.jpeg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන අයුරින් හා සිසුන්ගේ දැනුම,කුසලතා හා ආකල්ප සංවර්ධනය සදහා මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂයය මාලාව හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

  • මව්බස
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ