අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණය හා කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් වර්ණය | කහ වර්ණය |
2023 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝම්බර් මස පළමු වෙනි දින අප පාසලේ දරුවන් වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය විශේෂ වැඩසටහනක් පවත්විණි. මෙදින ආචාර්ය මණ්ඩලය හා දරුවන් එක්ව වොලිබෝල් තරඟයක් සංවිධානය කරන ලදී. ඉන් අනතුරුව ගුරුමණ්ඩලය විසින් දරුවන් සතුටු කිරීම සදහා විවිධ ප්‍රසංගයක් පවත්වා දරුවන් වෙනුවෙන් දිවාභෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
වෙසක් උත්සවය වෙනුවෙන් සිසුන් සංවිධානය කරන ලද දන්සැල
ශිෂ්‍ය නායක/නායිකාවන්ට නායකත්ව කුසලතා වර්ධනය කිරීමට ශිෂ්‍ය නායක කඳවුරක් පවතවන ලදී.
ලෝක ගුරු දිනය වෙනුවෙන් සිසුන් සංවිධානය කරන ලද වැඩසටහන
විද්‍යාලයේ පැවති බක්මහ උළෙල -2023


අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණය හා කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| මෙරුන් වර්ණය | කහ වර්ණය |
© 2025 අනුක්කනේ මහා විද්‍යාලය - කුලියාපිටිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk