13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා විෂයධාරව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි. එම විෂය ධාරාව යටතේ සිංහල භාෂාව,භූගෝල විද්‍යාව,නර්තනය,බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයන් උගන්වනු ලබයි.
- 6-11 ශ්‍රේණි සදහා පහත විෂයන් හදාරනු ලබයි. එම විෂය මාලාව තුළින් සිසු නිපුණතා ,කුසලතා,ආකල්ප සංවර්ධනය වන අයුරින් කරමින් ඉගෙනුම් -ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කර ඇත.
-
-
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- බුද්ධ ධර්මය
- ඉතිහාසය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි භාෂාව
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- දෙවන බස (දෙමළ)
- භූගෝල විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
- සෞන්දර්ය විෂයන්(චිත්‍ර/නර්තනය/පෙරදිග සංගීත)
- ව්‍යාපාර හා ගිණුම්කරණය
- ගෘහ ආර්ථික විද්‍යාව
-





