|
1939-1940 |
ඒ.එම්.බී.තිලකරත්න මයා |
|
අනුක්කනේ විහාරස්ථානයේ පාසල මුලින්ම ආරම්භ කර ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කර ගැනීම |
|
1940-1942 |
එල්.ඩී.එම්. මෛත්‍රීරත්න මයා |
|
පාසලේ ගොඩනැගිලි කිහිපයක් ඉදි කිරීමට මූලිකත්වය ලබාදීම |
|
1943-1960 |
එම්.ඉදිරිසිංහ මයා |
|
පාසලේ ගොඩනැගිලි අවශ්‍යතාව සපුරාලීම. ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කිරීම.1952 වර්ෂයේ කණිෂ්ට පාසලක් බවටත්,1957 වර්ෂයේ ජ්‍යෙෂ්ට පාසලක් බවටත් පත්කිරීම මෙම විදුහල්පතිවරයාගේ ධූර කාලය තුල සිදුවිය. |
|
1961-1964 |
ටී.බී.තෙන්නකෝන් මයා |
|
පාසලේ බුදු මැදුර ඉදි කිරීම මෙම කාලසිමාව තුල සිදුවිය. |
|
1964-1968 |
ආර්.කේ.එම්.එස්.කරුණානායක මයා |
|
මෙම කාලය තුල වැඩබලන විදුහල්පති තුමා මෙතුමා සේවය කර ඇත. |
|
1969-1979 |
ජේ.එන්.බී.ගුණරත්න මයා |
|
පාසලේ දැනට භාවිතා කරන විද්‍යාගාරය ඉදිකිරීම, 1 ශ්‍රේණි පංති කාමර සහිත ගොඩනැගිල්ල ඉදිකිරීම,නව ගොඩනැගිලි 02ක් ඉදිකිරීම මෙන්ම 1979 වර්ෂයේ මහා විද්‍යෘලයක් බවට පත්කිරීම මෙම විදුහල්පතිතුමාගේ ධූර කාලය තුල සිදුවිය. |
|
1980-1982 |
පී.එම්.සෝමරත්න මයා |
|
පාසල තුල ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. |
|
1983-2008 |
එච්.එම්.චන්ද්‍රරත්න මයා |
|
දීර්ග කාලයක් මෙම පාසලේ විදුහල්පති ධූරය දැරූ මෙතුමාගේ කාලය පාසලේ දීප්තිමත් යුගයක් බවට පත්වී තිබුණී. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ද දිනෙන් දින වර්ධනය වෙමින් සංවර්ධනය යුගයක් බවට පත්විය. |
|
2008-2011 |
ආර්.කේ.එම්.සෙනෙවිරත්න මයා |
|
මෙතුමා ද වැඩබලන විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර ඇත. |
|
2012-2015 |
ඩබ්ලිව්.ඊ.ජේ.දඹරේරා මයා |
|
මෙතුමාගේ කාලය ද පාසලේ දීප්තිමත් යුගයක් බවට පත්ව තිබුණි. |
|
2016-2019 |
ඩබ්ලිව්.පී.වසන්ත කුමාර මයා |
|
මෙතුමාගේ කාලය තුල පාසලේ යම් පරිහානියක් දක්නට ලැබුණි. |





