අනුක්කනේ මහා විද්‍යාලය

කුලියාපිටිය

අනුක්කනේ මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

වෙසක් පොහොය දින වැඩසටහන්

ශිෂ්‍ය නායක කඳවුර

ලෝක ගුරු දින වැඩසටහන්

බක්මහ උළෙල

සිසු නිර්මාණ ප්‍රදර්ශනය

IMG-20230817-WA0137.jpeg
IMG-20230817-WA0137.jpeg

හෙළ විරුවන් දිනු මේ ලක් දෙරණේ

අපි වෙමු ඒ විරු දූ දරුවන්

දෙස බස රැස තෙරුවන සුරකින්නට

එක්වෙමු නිරතුරු මව්නි උතුම්......//

 

සිසු කැළ සුමගට යොමු කරනා නිති

විදු නැණ යහගුණ ඔප කරමින්

විදුහල් මෑණියනි ඔබ සැම දින

සමරමු සමරමි හද බැතියෙන්.....//

 

හෙළ විරුවන්......

 

වියතුන් බිහිකළ අනුක්කනේ මහ

විදුහල් මෑණිගෙ පා සෙවණේ

හැදෙන වැඩෙන අප අනාගතයකට

පුබුදනු නැණ බල නිති දෙමිණේ.......//

 

හෙළ විරුවන්......