අනුක්කනේ මහා විද්‍යාලය

කුලියාපිටිය

අනුක්කනේ මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

වෙසක් පොහොය දින වැඩසටහන්

ශිෂ්‍ය නායක කඳවුර

ලෝක ගුරු දින වැඩසටහන්

බක්මහ උළෙල

සිසු නිර්මාණ ප්‍රදර්ශනය

IMG-20230817-WA0137.jpeg
IMG-20230817-WA0137.jpeg
තොරතුරු තාක්ෂණ සමාජය

තොරතුරු තාක්ෂණ සමාජය

අප පාසලේ තොරතුරු තාක්ෂණ සමාජයක් පිහිටුවා ඇත. නමුත් ඉතාමත් අවම පහසුකම් සහිත පාසලක් වන අප පාසලෙහි 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණීය දක්වාම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබයි. නමුත් අප පාසලේ සිසුන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකමිහි නියුක්ත වීමට ප්‍රමාණවත් තරම් පරිගණක පාසල සතුව නොමැත.

තොරතුරු තාක්ෂණ සංගමය භාර ගුරුභවතා

ආර්.එම්.එස්.පී.රත්නායක

සාමාජිකයින්

විහාරා සංදීපනී              -ලේකම්
විමංශ ලක්ෂිත              -සභාපති
ඹෂානි හිමායා
චමුදි හංසිකා
නවෝද්‍යා උපමාලි